වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය අද (27) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා පිල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයකට එක්වන්නේ වසර 6 කට පසුවයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගැනීමට සමත් වුණා.
More Stories
ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරේ
පැතුම් නිස්සංක 17වන ස්ථානයට
ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය