රුසියාවෙන් ලබාගන්නා සියළු ගෑස් සැපයුම් නවතා දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.
ඒ. යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින්
ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යද රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම තහනම් කරමින් සිටින අතර යුරෝපා සංගමය අදාළ තීරණය එරට ආර්ථිකයට ප්‍රබළ ලෙස බලපානු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ මෙම පියවර රුසියානු ආර්ථිකයේ ප්‍රධාන ඉපයීම් මාර්ග ඉලක්ක කරගෙන සිදු කළ එකක් බවයි.
බලශක්ති අපනයනය රුසියාවට අත්‍යවශ්‍ය සාධකයක් වුවත් මෙම ගෑස් තහනම බටහිර රටවල පාරිභෝගිකයින්ට සෘජුව බලපානු ඇති බව සඳහන්
More Stories
ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක්
චීන මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ පිලිපීන නෞකාවක් චීන වෙරළාරක්ෂක බලකාය පළවා හරී
චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්