යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර ඇති අතර ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන්ඩර් ලෙයින් පවසනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ