මොඩර්නා එන්නත ලබාගෙන මාස 6ක් ගතවූ අයට තුන්වැනි මාත්‍රාවක් ලබාදීම සුදුසු බවට යුරෝපා සංගමයේ ඖෂධ පාලනාධිකාරිය නිර්දේශ කර තිබේ.
ඒ වයස අවුරුදු 18 ඉක්මවා මොඩර්නා එන්නත ලබාගෙන ඇති පිරිස සඳහාය.
යුරෝපා සංගමය තුළ තුන්වන මාත්‍රාවක් ලබාදීම සඳහා අනුමැතිය හිමිවූ දෙවන එන්නත මෙය විය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්