ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
රටේ සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා මුළු දිවයිනටම හෙට දිනය දක්වා ඇඳිරි නීතිය පනවා ඇති බවත් එම කාලසීමාවේදී ඒ නීතියට ගරු කරමින් කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම වගකීම බවත් යුද හමුදාපතිවරයා කීවේය.
යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති