දේශීය යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවයි Waruna Lakmal 13/07/2022 1 min read පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඒ සදහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ. කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. Tweet Tags: parliment Sri Lanka Continue Reading Previous අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්Next ගෝඨාභය මාලදිවයිනෙන් වෙනත් රටකට? More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති