මුස්ලිම් ජාතිකයන්ට කොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම භයානක තත්ත්වයක් බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා
ඒ හරහා යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් මතුවිය හැකි බව ද ඒ මහතා පවසයි.
මාලදිවයිනට මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දිය හැකි නම් ලංකාවට එසේ කිරීමේ ඇති නොහැකියාව තේරුම් ගත නොහැකි බවද ඒ මහතා පවසනවා
යූ ටියුබ් නාළිකාව සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්