මොණරාගල ග්‍රාම නිලධාරී වසමක් සහ අක්කරෙයිපත්තු ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ පෙරවරු 6 සිට එය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අක්කරෙයිපත්තු 5 සහ 14, නගර බලප්‍රදේශ 3, අඩ්ඩාලච්චේන 8 සහ පලමුනෙයි – 1 සහ ඔලුවිල්, 2 ප්‍රදේශ ඊට අයත්.
එමෙන්ම අලයාඩිවෙම්බු 8 න් 1 සහ 8න් 3 මෙන්ම අලයාඩිවෙම්බු 9 කලාපය හුදකලා කර තිබෙනවා.
මොණරාගල අලුපොත ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ ඒ සමබ්න්ධයෙන් තව දුරටත් කරුණු දක්වන යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති