මේ වසර අවසානය වන විට කොවිඩ් 19 සදහා එන්නතක් හදුන්වා දිය හැකි බව ලෝක සෞක්‍ය සංවිධානයේ ප්‍රධානී පවසනවා . වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙයට සියලු රටවල්වල සහයද තමා අපේක්ෂාවෙන් සිටින බවයි. මේ වන විට එන්නත් 09ක් පරීක්ෂන මට්ටමින් පවතින බවද කියා සිටියා.
මේ වසර අවසානයේ එන්නතක් !

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්