ඊයේ කොරෝනා අසාදිතයින් 22 වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඉන් 10 නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 12දෙනා විදේශයන් සිට මෙරටට පැමිණි අයයි.
ඒ අනුව මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1857 ක් වනවා.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 856 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 990 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති