මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2,823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී ආසාදිතයින් 08 දෙනෙකු අලුතින් හදුනාගැනීමත් සමගය.
මෙම ආසාදිතයින්ගේන් එක් අයෙකු ලංකාපුර වාර්තා වු ආසාදිතයාගේ ආශ්රිතයෙකුවන අතර
සෙසු 07දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඔවුන් සියලුදෙනාම මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටී.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්