ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් 65දෙනකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා වෛරසය අසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com