මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තාවීමත් සමගයි.
එම අසාදිතයින් පකිස්ථානයේ සිට පැමිණ අය වන අතර ඉන් තිදෙනෙක් මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ අනෙක් ආසාදිතයා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.
මේ අතර කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු ඊයේ සුවය ලැබීී ය.
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 1619 ක් දක්වා ඉහළ යනු ඇති.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ , පුද්ගලයින් 384 දෙනෙකු පමණි.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්