බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තෝරාගෙන තිබේ.
පන්දුවාර 50 තරගාවලියට සහභාගි වීම සඳහා මෙන්ඩිස් හෙට බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.
කුසල් මෙන්ඩිස් ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මොහොමඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට නියමිතයි.
කුසල් මෙන්ඩිස් ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් සෘජුවම බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට