ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස් ට අයත් සමාගමක් වනවා.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති