සතියකටත් අඩු කාලයක් තුළ මෙක්සිකෝවේදී තවත් මාධ්‍යවේදියෙකුව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සිය නිවස අසල මෝටර් රථයක සිටි අවස්ථාවේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම මාධ්‍යවේදියාට වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔහු ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස සේවය කළ අතර මීට දින කිහිපයකට පෙරද මෙක්සිකෝවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් ලෙස කටයුතු කරමින් සිටි මාධ්‍යවේදියෙක් කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි