වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්යය කිරීමේ නියෝගය ඉවත් කර තිබෙනවා.
කිසියම් අයෙකුට ශ්වසන රෝග ලක්ෂණ පවතී නම් මුව ආවරණ භාවිතය වඩාත් යෝග්‍ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.
මේ අතර කිසියම් අයෙකුට ස්වකැමැත්තෙන් මුව ආවරණ භාවිතයට කිසිදු බාධාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු