වර්තමාන ශ්‍රී ලංකා ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයෙකු ලෙස සේවය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා අද සවස ජාතික මට්ටමෙ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇමතීය. මෙම අවස්ථාවට ක්‍රීඩකයින් 30 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න මහතා ද සහභාගී වූහ.
මුරලි ක්‍රිඩකයන්ව අමතයි (Video)

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට