කොවිඞ් -19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.
කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහ අත්‍යවශ්‍ය බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්