මීතොටමුල්ල කසළ කන්ද පැවති ස්ථානය එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනයක් ගතහැකි පරිදි සංවර්ධනය කිරීමට නියමිතය.
ඒ අනුව එම ප්‍රදේශය සියලු යටිතල පහසුම් සහිතව නාගරික උද්‍යානයක් දක්වා සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ තීරණය කර ඇත.
ජාත්‍යන්තරයේ මෙවැනි ස්ථානවල සිදුකළ සංවර්ධනයන් පිළිබඳ අධ්‍යයනයක යෙදීමෙන් අනතුරුව මෙම සංවර්ධනය සිදුකිරීමට පියවර ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එම සංවර්ධන කටයුතු සිදුකෙරේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති