Lanka Plus News

www.lankaplusnews.com

මීගමුවේදී කේරල ගංජා ගෝනි 11 ක් පොලිස් භාරයට

මීගමුව – ඒත්තුකාල මුහුදු තීරයේ තිබියදී කිලෝ 20 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා ගෝනි 11 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මුහුදු මාර්ගය ඔස්සේ මේවා රැගෙන විත් ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com