පවත්නා කොවිඩ් වසංගත අවදානම් තත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත. මීගමුව පොලීසිය මගින් එය වටලා තිබේ.
එහි සේවය කළ කතුන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කටාන, දංකොටුව සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති