ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ වර්ග 43 ක මිළ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 3000 ක උපරිම මිළකට යටත් කර තිබූ පල්ස් ඔක්සිමීටරයක නව උපරිම සිල්ලර මිළ රුපියල් 5418 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
මෙලෙස මිල සංශෝධනය කරමින් නිකුත් කළ නිවේදනය පහතින් බලන්න.




More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු