PCR පරීක්ෂණ කට්ටල 16,800ක් හා VTM 17, 000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග ලෙස ලැබී තිබෙනවා.
රුපියල් මිලියන 50ක් වටිනා එම උපකරණ තොගය සංඛේතාත්මකව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම අරලියගහ මන්දිරයේදී සිදු විය.
කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 06ක් සඳහා මෙම වෛද්‍ය උපකරණ කට්ටල යොමු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ කොකාකෝලා සමාගම එක්ව මෙය සිදු කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති