‘මැන්ඩි‘ වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජයවර්ධනපුර කාර්යාලයට අනුයුක්තව සේවය කළ නියාමකවරයෙකු ඇතුළු දෙදෙනෙකි.
එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 10ක් බව වාර්තා වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්