සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද රැකියා සදහා පැමිණෙන්නේ නම් බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගෙන පැමිණෙන ලෙස කුවේට්, සෞදි සහ කටාර් යන රටවලින් දැනුම් දීමක් කර තිබෙනවා.
එම රටවල සේවා යෝජකයින් මෙම කොන්දේසිය පනවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්