මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.මෙලෙස අවි සහිත නිලධාරීන් සේවයේ යෙදවීමට තීරණය කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල වීම හේතුවෙනි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට විශේෂ ආරක්ෂාවක්

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු