ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි අර්බුදය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් සහ විදුලිබල බලධාරීන් අතර අද සාකච්ඡාවක් පැවති බවත් එම සාකච්ඡාවේ තීරණ ලබන අඟහරුවාදා මාධ්‍යයට හෙළි කරන බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති