ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසි වාරය වෙත කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබද ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා
උන්වහන්සේ සදහන් කළේ සත්‍යය හෙළිදරව් කරන ලෙසට සිවිල් සංවිධාන ඉල්ලා සිටිය ද වර්තමාන රජය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරලීමට අසමත් වී සිටින බවයි.
ජිනිවා මානව හිමිකම් මණ්ඩලය හමුවේ කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට රැගෙන යාම වෙනුවට, රජය යුක්තිය ඉල්ලන්නන් පීඩාවට ලක් කරන බවයි .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති