අගෝස්තු මස 05 දා ඡන්ද විමසීම සිදුකර, සමස්ථ ඡන්ද ප්‍රතිපලය අගෝස්තු 06 දා රාත්‍රී 10 ට පෙර නිකුත් කිරීමට හැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
කෙසේ වෙතත් මනාප ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීමට අමතර කාලයක් වැය කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්