මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන පෝස්ටර් භාවිතය සපුරා තහනම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
කෝවිඩ්-19 වසංගතයත් සමඟ මැතිවරණය පැවැත්වීමේදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන අතර එය කඩකරන පුද්ගලයන් හට නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදෙන බව අාරංචි මාර්ග සදහන් කරන්නේ.
ජනහමු පැවැත්වීම සහ ප්‍රසිද්ධ ස්ථානවල රැස්වීම් පැවැත්වීමේදී වැඩිපුර ජනතාව එක්රැස් කර නොගන්නා ලෙසත් ගෙයින් ගෙට යාමේදී මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු වන බවයි පැවසෙන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති