Lanka Plus News

www.lankaplusnews.com

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විම ගැන ක්‍රීඩකයින් තැබු සටහන

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු විසින් ට්විටර් සටහනක් තබා තිබේ.

ඒ, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසිනි.

මහේල සදහන් කර ඇත්තේ,
One down and one to GO යනුවෙනි.

කුමාර් සංගක්කාර ද, මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වීම ගාලු මුවදොරදී ප්‍රකාශ කිරීමේ වීඩියෝවක් සිය ට්විටර් ගිණුම හරහා හුවමාරු කර, ඒ වෙනුවෙන් සටහනක් තබා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com