ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදු වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අද (01) දිනයේ දී මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලුම පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති වීම හේතුවෙන්.
මානව හිමිකම් කොමිසම සඳහන් කලේ වින්දිත පාර්වශයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවයි.
ඉන් පසු සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසම සඳහන් කළා.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු