ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියත් කොවිඩ් එන්නත් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ මහත්මිය පසුගිය සතියේදී එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.
මීට සති දෙකකට පෙර ද මෙම කමිටුවේ සාමාජිකයකු වූ රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් මහතා ද ඉල්ලා අස්වී තිබිණි.
- LNW
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති