මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙනවා.
කොවිඩ් -19 පාලනය සඳහා හුදකලා කර තිබූ ගල්හින්න සහ පල්ලියකොටුව ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා බැවින් ඉවත් කළ බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

www.lankaplusnews.com

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව