පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනවාරි 12 වන දින සිරගත කිරීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියා.
ඒ හම්බන්තොට රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කැඳවාගෙන යාම හේතුවෙන්.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් දණහිසේ සැත්කමක්
කිරීමට නියමිතව තිබූ බැවින් ඔහුව රෝහලට ගෙන ගිය බවත් වාර්තා වෙනවා.


More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්