කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බවය.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.
කෙසේ වෙතත් මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය අඩංගු RNA ළදරුවාට සම්ප්‍රේෂණය වී ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
පර්යේෂකයන් පවසන්නේ එසේ සම්ප්‍රේෂණය වුවද ළදරුවාට කොවිඩ් නොවැළඳීම විමතියට කරුණක් බවය.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්