සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස එස්.එම්. මරික්කාර් සහ මනුෂ නානායක්කාර මහත්වරුන් තේරී පත්ව ඇත.
එම දෙදෙනාම දේශපාලනයට පිවිසීමට ප්‍රථම මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ ප්‍රවීණයන් ලෙස සැලකේ.
මෙම තනතුරු 2කට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියද හිමිව ඇත.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්