මරදාන පොලිස් ස්ථානයේ අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර ඇති බව අප කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානය සඳහන් කළා.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති