කොවිඩ් යැයි සැකසහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට හා ආසාදනය වී ඇති පුද්ගලයින්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආරම්භ කර ඇත.
ඕනෑම දුරකථන ජාලයකින් 247 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් මෙම සේවාව පැය 24 පුරාම නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.
දුරකතන ඇමැතුම ලබා දී ඇති පුද්ගලයා අසාධ්‍ය රෝගියෙකු නම් අදාල වෛද්‍යවරයා විසින්ම 1990 සුවසැරියට කතා කොට රෝගියා රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවද බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.
More Stories
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක්
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට