හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුල්ලේරියාව පොලීසිය සඳහන් කලේ ඊයේ රාත‍්‍රියේ කළ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටුව ප‍්‍රදේශයේ දී ගංජා කිලෝ 01යි ග‍්‍රෑම් 360ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදියකින් ඒවා ප‍්‍රවාහනය කරමින් සිටිය දීයී.
ඔඩ්ඩුසුඩාන් පොලීසිය පැවසූවේ සැකකරුවන් අද මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බොරැල්ල ප‍්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
More Stories
2024 O/L ප්‍රතිඵල ජූලි 15 වැනිදාට පෙර
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනය කරයි
හෙට බොරැල්ල ප‍්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්