ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම ගුවන් තොටුපොළවල් 600 අතරට මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් ඇතුළත්ව තිබේ. ලෝකයේ ගුවන් තොටුපළවල් 17,000ක් ඇසුරෙන් කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මගීන්ගේ ආරක්ෂාව, සේවකයන්ගේ ආරක්ෂාවත් එක්ක මේ ලැබුණු සහතිකය ඉදිරියේදී අපිට ගොඩක් ප්‍රයෝජනවත් වන බව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පැවසීය.
More Stories
විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි 50,000ක්
කඩු ප්රහාරයට ලක්වූ තිදෙනාගෙන් අයෙක් මරුට
දෙදින තැපැල් වර්ජනය අවසන්