දශක ගණනාවක් පුරා වරින් වර මෙරට පාලන බලය හෙබවූ දේශපාලනඥයින් විසින් වත්මන් ආර්ථික අර්බුධය සැකසූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මගේ රට බංකොලොත් කළේ කව්ද යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අද පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු