හයිටි රාජ්‍යයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ.රිච්ටර් මාපකයේ ඒකකය 7.2ක ප්‍රබලත්වයක් එහි සටහන්ව ඇති බවද වාර්තා වේ.
ඒ හේතුවෙන් පුද්ගලයින් 304කට ආසන්න පිරිසක් මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තුවාල ලැබූ පිරිස 1,800ක් පමණ වියහැකි බවය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්