බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැමි ස්ථානවලට මිලි මීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එහි දැක්වෙන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති