ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පෙර දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසයි.
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40.19 ක මිලකට අලෙවි වී ඇත.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්