සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අගමැති බොරිස් ජොන්සන් නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පසුගිය අප්‍රේල් මාසයේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර, නව ආශ්‍රිතයා මුණ ගැසී ඇත්තේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සිය නිල නිවසේ පසුගිය සතියේ පැවති රැස්වීමකදීයි.
56 හැවිරිදි බි්‍රතාන්‍ය අගමැතිවරයා මුල්වර කොරෝනා ආසාදනයේදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්