අන්තර්ජාල වේදිකාවල දත්ත වලට අනුව අද (17) පස්වරු 13:50 වන විට, 2024 වසන්ත උත්සව සමයේ පමණක් චීන සිනමා කර්මාන්තයේ ආදායම චීන යුවාන් බිලියන 7.844 දක්වා ළඟා වී ඇත. මෙය 2021 වසන්ත උත්සව සමයේ ආදායම වන චීන යුවාන් බිලියන 7.843 අභිබවා යමින් චීන චිත්රපට ඉතිහාසයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් වාර්තාව ද බිඳ දැමීමට සමත්ව ඇත.
“YOLO”,“Pegasus 2” සහ “Boonie Bears:Time Twist” යන චිත්රපට තුන මෙම වසරේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් හි පළමු චිත්රපට තුන ලෙස ඉහළට පැමිණ තිබීම ද විශේෂත්වයකි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ