බෙයිජිං ඩාෂින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෛනික මගීන් හැසිරවීම වාර්තාගත මට්ටමකට ළඟා වෙයි. අගෝස්තු 6 වෙනි දින එම ගුවන් තොටුපළෙන් හසුරුවා ඇති මගීන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් පන් දහස ඉක්මවා තිබේ. චීනයේ අගනුවර නව ගුවන් තොටුපළ ලෙසට බෙයිජිං ඩාෂින් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු 2019 වසරේ සැප්තැම්බර් මස 25 වෙනිදා ආරම්භ විය. ජාත්‍යන්තර හා කාලාපීය ගුවන් මාර්ග 10කට අධික සංඛ්‍යවක් වෙත ඉන් ගුවන් ගමන් පහසුකම් සැලසේ. මෙම වසරේ ගිම්හාන සමයේ එහි ගුවන් සේවා කටයුතු වඩාත් කාර්ය බහුල වී තිබේ.
බෙයිජිං ඩාෂින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෛනික මගීන් හැසිරවීම වාර්තාගත ලෙස ඉහළට

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්