‘කොවිඩ් 19’ තෙවැනි මාත්‍රාව, එසේත් නැතිනම් බූස්ටර් එන්න මාත්‍රාව ලෙස ලබා දෙන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ mRNA ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලය ඇත්තේ මාස 4 ක කාලයක් සදහා පමණක් යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාවේ ද ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් බූස්ටර් එන්නත් ලෙස ලබා දීම සිදු කරන්නේ, ඔමික්‍රෝන් වයිරස වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙනි.
එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකන් වෛද්‍ය විශේෂඥයන් ලබා දුන් වාර්තාවකට අනුව වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය මේ බව පැහැදිලි කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ